Monday, December 3, 2012

මොහොමඩ් මහරූෆ් අභාවප්‍රාප්ත වෙයි

කොළඹ මහ නගර සභාවේ විපක්ෂනායක මොහොමඩ් මහරූෆ් මහතා අද (03) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු අමාත්‍යවරයෙකු විය

No comments: