Friday, December 7, 2012

අගවිනිසුරු ඉවත් වුණේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අවමන් කරන නිසයි - නීතිඥ ජේ.සී. වැලිඅමුණ

දෝෂාභියෝගය විමර්ෂණය කරනු ලබන පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සිටින ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් අගවිනිසුරුවරියට අවමන් සිදුවන ආකාරයෙන් ක්‍රියා කිරීම නිසා ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තේ‍රීම් කමිටුවෙන් පිට වී යාමට හේතු වූ බව නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා අද (07) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නීතිඥවරුන්ගේ මෙහෙයවීමෙන් පැවැති පුවත්පත් සාකච්ඡාවේ දී පැවසීය.

No comments: