Monday, December 3, 2012

දෙන්නට හෙරොයින් බොන්න දවසට අසූදාහක්

දිනකට රුපියල් 80,000/- හෙරොයින් පානය කිරීමට ඇබ්බැහි වූ දෙදෙනෙකු ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට නිවසක් බිඳ එහි තිබූ විදේශ මුදල් රන්භාණ්ඩ හා විද්‍යුත් උපකරණ සොරා ගැනීමේ චෝදනාවට එම දෙදෙනා මෙම මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ‍ගත කරන ලෙස ගම්පොළ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාර ගත වූයේ ගම්පොළ මවුන්ටෙන්පල් ප්‍රදේශයේ පදිංචි ලලිත් කුමාර නොහොත් බීඩි කුමාර හා මනි යන දෙදෙනාය.

No comments: