Friday, December 7, 2012

කොළොන්නාව විපක්‍ෂ නායක මිය යයි

කොළොන්නාව නගර සභාවේ විපක්‍ෂ නායක චන්ද්‍රසිරි ඩයස් මහතා අද (07) පෙරවරුවේ සභාවේ කතා කරමින් සිටියදී හදිසියේ අසනීප වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේන් පසු මිය ගියේය. වැල්ලම්පිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

No comments: