Monday, December 3, 2012

නොරොච්චෝල් යළි මසකට වසයි

අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය මාසයක පමණ කාලයකට වසා දමන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. පසුගිය අගෝස්තු මාසයේදී නොරොච්චෝල් තාප බලාගාරය ක්‍රියා විරහිතව තිබූ අතර හත් දෙනෙකුගෙන් සමන්විත ඉහල පෙලේ චීන තාක්‍ෂණික නිලධාරීන් කණ්ඩායමකගේද සහය ඇතිව එය ප‍්‍රතිසස්කරණය කරනු ලැබීය.

No comments: