Sunday, February 3, 2013

බදුල්ල බන්ධනාගාරයට හෙරොයින් බෝලයක් ඇවිත්


tennisbalබදුල්ල බන්ධනාගාරයට ආ ටෙනිස් බෝලයක් තුළ හෙරොයින් මිලි ග‍්‍රෑම්ස් 180 ක් තිබු බව බදුල්ල පොලිසිය පවසයි බන්ධනාගාරයේ තාප්පය උඩින් බන්ධනාගාරය තුලට මෙම බෝලය වැටෙනු දුටු බන්ධනාගාර නිළධාරින් වහාම එය රැුගෙන පරික්ෂණ පවත්වා බදුල්ල පොලිසියට බාරදුන් බව බදුල්ල බන්ධණාගාර අධිකාරි සුමිත් දසනායක මහතා පැවසීය. බන්ධනාගාරය තුලදි එම බෝලය ඇල්ලු රැදවියන් දෙදෙනෙකුගෙන්ප‍්‍රශ්න කරගෙන යන බවත් බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

No comments: