Sunday, February 3, 2013

මුහුදෙන් ගෙනා පිරිසෙන් අයෙක් මරුට


dortaමහමුහුදේ අතරමංව සිටියදී නාවික හමුදාව මඟින් බේරාගත්
139 දෙනා අතර සිටි එක් බංගලාදේශ ජාතිකයෙක් මියගොස් ඇති බව වාර්තාවේ. අධික කුසගින්න හේතුවෙන් මෙලෙස මිය ගොස් ඇති බව වාර්තාවේ. මේ පිරිස පිළිබඳව වඩාත් නිශ්චිත තොරතුරු ලබා ගැනීමට භාෂා ප්‍රශ්නය නිසා නොහැකිව ඇති අතර මේ වන විට කොළඹ තානාපති කාර්යාලයේ පිරිසක් අක්රේ පත්තුවට ලගාවෙමින් සිටින බව පැවසේ.

No comments: