Saturday, February 2, 2013

පාසල් බසයේ ටයර් ගැලවී විසිවී යයි

සිංහපුර සිට වැලිකන්ද දක්‌වා පාසල් දරුවන් 140 දෙනකු රැගෙන ගිය ශ්‍රී ලංගම පාසල් බස්‌ රථයක පිටුපස රෝද දෙක ඊයේ (01) උදේ සිංහ පුර ගම්මානය ආසන්නයේදී ගැලවී ගොස්‌ පාපුවරුව ද කඩා වැටීමෙන් සිදු වූ අන තුරින් එහි ගමන් ගත් පාසල් සිසු දරුවන්ගේ ජීවිත අනූ නවයෙන් බේරී ඇත.

No comments: