Wednesday, February 6, 2013

මොරටුවේ විහාරාධිපති හිමි ඝාතනය......... උප නගරාධිපති රිමාන්ඩ්

 



මොරටුවේ විහාරාධිපති හිමි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා ලබන 14 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසත් එදින හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්‌ත්‍රාත් වරිය නියෝග කළාය.

No comments: