Wednesday, February 6, 2013

පෝරකයට නියම වූ පිරිසක්‌ බෝගම්බර වහළය උඩ උපවාසේ



මිනිස්‌ ඝාතනවලට වරදකරුවන් වී සිරගත කොට සිටින තිදෙනෙක්‌ ඉක්‌මනට මරණ දඬුවම ක්‍රියාත් මක කරන ලෙස ඉල්ලමින් මහනුවර බෝගම්බර බන්ධනා ගාරයේ වහළ මතට නැගී ඊයේ (5දා) උද්ඝෝෂණයක නිරත වූහ.

No comments: