Wednesday, February 6, 2013

නව යෝජනාවලියට එරෙහිව කොළඹ මහ නගර සභාවේ විරෝධතා

කොළඹ මහ නගර සභාවේ ඇතැම් තනතුරු නාම වෙනස්‌ කිරීමට, සේවක සංඛ්‍යාව කප්පාදු කිරීමට සහ විවිධ සේවාවන්හී අත්‍යාවශ්‍ය තනතුරු අහෝසි කිරීමට නිර්දේශ කරමින් ඉදිරිපත්වී ඇති යෝජනාවලියට විරෝධය පළ කර එහි සේවක සේවිකාවෝ ඊයේ (5 වැනිදා) දහවල් උද්ඝෝෂණයක නිරතව සිටියහ.

No comments: