Monday, February 11, 2013

පාප් වහන්සේ තනතුර හැරයාමට තීරණය කරයි

16 වන බෙනඩික් පාප් වහන්සේ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ මස අවසන් වන විට උන්වහන්සේ අදාළ තනතුරෙන් ඉවත් වනු ඇති බව වතිකානු වාර්තා උපුටා දක්වමින් බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.

දැනට 85 වැනි වියේ පසුවන උන්වහන්සේ 2005 වසරේ අප්‍රේල් මාසයේදී එම ධුරයට පත්විය.

උන්වහන්සේ එම තනතුරට පත්වූයේ දෙවන ජුවාන් පාවුලු පාප් වහන්සේගේ අභාවයෙන් පසුවය.
පාප් වහන්සේ තනතුර හැරයාමට තීරණය කරයි
February 11, 2013  04:51 pm
 
No comments: