Sunday, February 3, 2013

කඳුරට දෙතැනක බස් දෙකක් පෙරලෙයි


kanbusගම්පොල දී අද(03) පෞද්ගලික බස් රථයක් පෙරලී එක් මගියකු මියගොස් 23 දෙනෙක් තුවාල ලැබූ බව වාර්ථා වේ මෙලෙස බසය පෙරලී ඇත්තේ ගම්පොල නව කුරුදුවත්ත ප්‍රදේශයේ  මීටර් දහයක් තරම් වූ පල්ලමකට බව පොලීසිය කියයි. මේ අතර අද පෙරවරුවේ  පුන්ඩළුඔය දී ලංගම බසයක් ගැටී  පෞද්ගලික බසය අඩි තිහක ප්‍රපාතයකට පෙරලී 35 දෙනෙක් ගම්පොළ, පුස්සැල්ලාව සහ කොත්මලේ රෝහල්වලට ඇතුලත් කරනු ලැබීය. ඒ මහනුවර සිට කොත්මලයට යන පෞද්ගලික බසයක් බව පැවසේ.

No comments: