පසුගිය කාලයේ විවිධ ආන්දොලනාත්මක පුවත් රාශියකට මැදවූ රොෂාන් හා චතුරිකාගේ විවාහය බිඳ වැටුනේ තුන් වන්නෙකුගේ පැමිණීමකිනි.
ඒ අන් කිසිවෙකු නොව තවත් ටෙලි නාට්‍ය නළුවෙකු වූ ගයාන් වික්රමතිලකගේ පැමිණීමෙනි.
මේ හේතුවෙන් චතුරිකා හා රොෂාන් අතර පැවති විවාහය බිඳී ගිය අතර ගයාන් හා මහේෂි අතර පැවති විවාහයද බිඳී ගොස් තිබෙනවා.
පවුල් දෙකක් කඩා කප්පල් කල මෙම සිදුවීම අවසානයේ චතුරිකා රොශාන්ගෙන් වෙන් වුවා සේ ගයාන් සිය බිරිඳගෙන් ද වෙන්වී තිබෙනවා.
ඒ අනුව අප පසුගිය පුවතකින් වාර්තා කරනු ලැබුවේ ගයාන් විසින් දරුවන් සඳහා
නඩත්තු මුදල් ගෙවීමට එකඟව විවාහය අවසන් කල බවයි. ගයාන් එසේ නඩත්තු මුදල්
ගෙවීමට එකඟ වුයේ ගයාන්ගේ බිරිඳ මහේෂි කඩවත පොලිසියට කරන ලද පැමිණිල්ලකට
අනුවයි.
ඒ අනුව එම පැමිණිල්ල දික්කසාද නඩුවකින් අවසාන වූ අතර
පසුගියදා ගයාන් මහර කඩවත දිසා අධිකරණයට පැමිණ ඇත්තේ එම නඩු කටයුතු සදහා
සහභාගී වීමටයි. නමුත් අධිකරණ භූමියේදී නොසිතු අයුරින් සිය බිරිඳ වන මහේෂිගේ
ප්‍රහාරයකට මුහුණපෑමට ගයාන්ට සිදුවී තිබෙනවා.
අධිකරණයට පැමිණි
ගයාන් වෙත මහේෂි විසින් අතින් පයින් කුඩයකින් හා සෙරෙප්පු වලින් නොනැවතී
පහර එල්ලකොට තිබෙනවා. ටික වේලාවක් පවතී මෙම ගුටි කෙලිය අධිකාරයේ සිටි බොහෝ
පිරිසක් නරඹා ඇති බව අප වෙත වාර්තා වනවා.
පසුගිය කාලයේ විවිධ ආන්දොලනාත්මක පුවත් රාශියකට මැදවූ රොෂාන් හා චතුරිකාගේ විවාහය බිඳ වැටුනේ තුන් වන්නෙකුගේ පැමිණීමකිනි.
ඒ අන් කිසිවෙකු නොව තවත් ටෙලි නාට්‍ය නළුවෙකු වූ ගයාන් වික්රමතිලකගේ පැමිණීමෙනි.
මේ හේතුවෙන් චතුරිකා හා රොෂාන් අතර පැවති විවාහය බිඳී ගිය අතර ගයාන් හා මහේෂි අතර පැවති විවාහයද බිඳී ගොස් තිබෙනවා.
පවුල් දෙකක් කඩා කප්පල් කල මෙම සිදුවීම අවසානයේ චතුරිකා රොශාන්ගෙන් වෙන් වුවා සේ ගයාන් සිය බිරිඳගෙන් ද වෙන්වී තිබෙනවා.
ඒ අනුව අප පසුගිය පුවතකින් වාර්තා කරනු ලැබුවේ ගයාන් විසින් දරුවන් සඳහා නඩත්තු මුදල් ගෙවීමට එකඟව විවාහය අවසන් කල බවයි. ගයාන් එසේ නඩත්තු මුදල් ගෙවීමට එකඟ වුයේ ගයාන්ගේ බිරිඳ මහේෂි කඩවත පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.
ඒ අනුව එම පැමිණිල්ල දික්කසාද නඩුවකින් අවසාන වූ අතර පසුගියදා ගයාන් මහර කඩවත දිසා අධිකරණයට පැමිණ ඇත්තේ එම නඩු කටයුතු සදහා සහභාගී වීමටයි. නමුත් අධිකරණ භූමියේදී නොසිතු අයුරින් සිය බිරිඳ වන මහේෂිගේ ප්‍රහාරයකට මුහුණපෑමට ගයාන්ට සිදුවී තිබෙනවා.
අධිකරණයට පැමිණි ගයාන් වෙත මහේෂි විසින් අතින් පයින් කුඩයකින් හා සෙරෙප්පු වලින් නොනැවතී පහර එල්ලකොට තිබෙනවා. ටික වේලාවක් පවතී මෙම ගුටි කෙලිය අධිකාරයේ සිටි බොහෝ පිරිසක් නරඹා ඇති බව අප වෙත වාර්තා වනවා.

No comments:
Post a Comment