ඊයේ
රෑ (02) බණ්ඩාරවෙල මහජන බැංකුවේ පිටුපසින්ම ලැටිස් පේලියක් කඩා බැංකුව
තුළට ඇතුල් වී සේප්පුව පිහිටි කාමරයේ දොර කැඩිමට පුද්ගලයෙක් උත්සාහ කොට
තිබේ. එහිදී අණතුරු හැගවීමේ ( එලාම්) සූනුව නාද වී ඇති අතර ඒ මොහොතේ
පොලිසිය පැමිණ තිබේ. ඒ අතරතුර සැකකරු පලාගොස් තිබේ. බණ්ඩාරවෙල පොලිසිය මේ වනවිට පොලිස් නිල සුනඛ සහායද ඇතිව සැකකරු සොයන අතර සැකකරු දමාගිය යම් යම් හෝඩුවාවන් ඔස්සේ පරික්ෂණ සිදු වේ.
No comments:
Post a Comment