ලංගම රතු වෙයි
හඳුනාගැනීමේ
පහසුව සඳහා මගී ප්‍රවාහන බස් රථ සහ පාසල් වෑන් රථ වර්ණ ගැන්වීමේ යෝජනාවක්
ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් කරන ලද අතර එම යෝජනාවට
අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්
රථ රතු පාටින් හා පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ ලා නිල් පාටින් ද පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස්රථ සහ වෑන් රථ කහ පාටින් ද වර්ණ ගැන්වීමට අවසර ලැබේ.
No comments:
Post a Comment