Wednesday, November 21, 2012

රේල්ගේට්ටුව කඩාගෙන ලොරිය ප්‍රපාතයට


බණ්ඩාරවෙල හපුතලේ උඩපාර දුම්රිය ගේට්ටුව අසල අද (21) ලොරියක් ඒ අසලින් ගමන්ගත් යතුරු පැදියක් ද යට කරගෙන ප්‍රපාතයකට පෙරළී තිබේ. මේ සිදුවීමෙන් තිදෙනෙකු රෝහල් ගත කර ඇත. මෙලෙස පෙරළී ඇත්තේ කොළඹ සිට හාලි ඇලට විදුලි උපකරණ ප්‍රවාහණය කරන ලොරියක් වන අතර මේ ස්ථානයේ නිතර අනතුරු වන බවද වාර්තාවේ. බෑවුම, වංගුව හා දුම්රිය හරස්මාර්ගය එකට තිබෙන හෙයින් රියදුරන්ට වාහන පාලනයට අපහසු නිසා මෙවැනි අනතුරු වන බව පැවසේ.

No comments: