පොළොන්නරුව පලුගස්දමන මහ විදුහලේ සිසුන් 12ක් අද (21 වනදා) පෙරවරුවේ අසාත්මිකතාවය හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුල් කොට තිබේ.
එම විදුහලේ විදුහල්පතිවරයා පැවසුවේ කැසීම්, පලු දැමීම්, හුස්ම ගැනීම් අපහසුතා වැනි අසාත්මිකතා සිසුන්ට ඇති වූ බවයි. මේ අතර ගලේවෙල ප්‍රාථමික පාසැලේ සිසුන් 08 දෙනෙකු ද අද රෝහල් ගතකොට තිබෙන්නේ අසාත්මිකතාවයන් හේතුවෙන්මය.
No comments:
Post a Comment