ශ්‍රී ලංකාවේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව චීනයේ ශීචෑන් මධ්‍යස්ථානයේදී ලබන බ්‍රහස්පතින්දා ගුවන් ගත කිරීමට නියමිතය.
වාණිජ කටයුතු සඳහා මේ චන්ද්‍රිකාව 2013 මැද සිට
ක්‍රියාත්මක සුප්‍රිම් සැට් නම් ශ්‍රී ලංකා සමාගම හා චීනයේ ග්‍රේඩ් වෝල්
කර්මාන්ත සංස්ථාව ද චීන චන්ද්‍රිකා සන්නිවේදන සමාගමද මේ චන්ද්‍රිකාවේ සම
කොටස් කරුවෝය.
එහි වියදම ඇමෙරිකානු ඩොලර් කෝටි 36 (රුපියල් කෝටි 4752) කි.
හනුවර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදි කිරීමද මේ වැඩපිළිවෙලට
අයත් වේ. 2015 දෙසැම්බරයේදී ශ්‍රීලංකාව තමන්ගේම චන්ද්‍රිකාවක් ගුවන්ගත
කිරීමටත්, අජටාකාෂගාමීන් පුහුණු කිරීමටත් බලාපොරොත්තු වේ.
චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන ලොව 27 වැනි පෞද්ගලික සමාගම සප්‍රිම් සැට් සමාගමයි.
මාලදිවයිනට හා ඇෆ්ගනිස්ථානයට ද චන්ද්‍රිකා හිමි කර දීමට මෙම සමාගම දැනටම සාකච්ඡා අරඹා ඇත.

No comments:
Post a Comment