Sunday, November 4, 2012

කොස්ගොඩින් රන්දොඹෙන් හතරක් අතුරුදන්..........

කොස්ගොඩ ආයු ටිරාන් ද සොයිසා ද, නඳුන්ගේ කණ්ඩායමේ සුජිත් ද, ඇන්ටන් හා රන්දොඹේ හින්නා ද අතුරුදන් වී ඇතැයි නෑයෝ කියති. සුදු වෑන් රියකින් රැගෙන ගිය බව ඔහුගේ බිරිය පොලිසියට කියා ඇත. පොලිසියේ යැයි කියාගත් පිරිසක් ඉතිරි තිදෙනා වෙන් වෙන් ස්ථාන වලදී පැහැර ගත් බව නෑයන් කියති පොලිසිය එය ප‍්‍රතික්ෂේප කරයි.

No comments: