Sunday, November 4, 2012

මුගුරකින් පහර කෑ 2 ක් මරුට..............

ජා-ඇල, ඒකල ජොසිටාවත්ත ප්‍රදේශයේ බේකරියක් තුළ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
තුවාල ලැබු 52 හැවිරිදි අදාළ පුද්ගලයා රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මේ අතර පන්නල, කැණිල්ලපිටිය ප්‍රදේ‍ශයේ දී මුගුරකින් පහරකෑමට ලක් වු පුද්ගලයෙකු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත.
පහරදීමට සම්බන්ධ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

No comments: