Sunday, November 18, 2012

දිනක් වයසැති බිළිඳා පණ පිටින් වල දමලා

වැලිකන්ද කුඩා පොකුණ පදිංචි විසිහතර හැවිරිදි කාන්තාවක් උපන් හැටියේ තම බිළිඳා වලක් කපා වල දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ කුඩා පොකුණ අංක 218 හි පදිංචිව සිටි සහිරා (24) නැමැත්තියක් බව පොලිසිය පවසයි. සැකකාරිය ඉකුත් 05 වනදා තම බිළිඳා වළක් කපා වළ දමා ඇත. වැලිකන්ද පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.

No comments: