Sunday, November 18, 2012

පොලිස්පති කහවත්තට

පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා අද (18) සවස කහවත්ත - කොටකෙතන ප‍්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ අතර ඒ මහතා කහවත්ත සහ කොටකෙතන ප‍්‍රදේශවල ජනතාව හා ප‍්‍රදේශයේ ආරක්ෂක ප‍්‍රධානීන් හමුවී එම ප‍්‍රදේශවල වත්මන් තත්ත්වය පිළිබද සාකච්ඡා කරනු ලැබීය ඉකුත් දිනවල එම ප්‍රදේශ ඉතා බිහිසුණු අපරාධ කිහිපයකටම මුල් වූ අතර මේ වනවිට එම තත්ඒවයන් දුරු කිරීම සදහා දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබේ.

No comments: