ක්‍රම ක්‍රමයෙන් ඉහල යමින් සිටින ඩෙංගු රෝගීන් සඳහා ලබාදෙන එන්නතක් මේ වන විට නිෂ්පාදනයේ අවසාන අදියරේ පසුවන බව ළමා රෝග විශේෂඥ දීපාල් පෙරේරා මහතා සඳහන් කර සිටී.
අන්තර් ජාතික එන්නත් නිෂ්පාදන සමාගමක් හා තායිලන්ත රජය එක්ව මෙම ඩෙංගු එන්නත නිෂ්පාදනය එරටදී ආරම්භ කර තිබේ. මෙම එන්නත වැඩිහිටි රොගීන් සඳහා මේ වන විටත් නිෂ්පාදනය කර අවසන් වී ඇති අතර ළමයින් සඳහා එන්නත නිෂ්පාදනය වෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය

No comments:
Post a Comment