දොස්තර ජයලත් ජයවර්ධන හදිසියේ රෝගාතුර වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත්
ජයවර්ධන මහතා අද (08) දහවල් හදිසියේ හටගත් හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන්
වහාම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය. ඒ මහතා මේ
වනවිට ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය කණ්ඩාමකගේ දැඩි පරික්ෂාවට ලක් වෙමින් සිටී.
ඔහුගේ තත්ත්වය කෙබඳුදැයි දැන්ම යමක්ප්‍රකාශ කළ නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සවීන්ද්රක ගමගේ මහතා පවසයි.
No comments:
Post a Comment