Friday, November 9, 2012

කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ දී ගුණ සමරු පින්කම් මාලාවක්

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාමය, තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාමය ඇතුළු විහාරස්ථාන කීපයකම විහාරාධිපතිව වැඩ වෙසෙමින් ලෝ සසුන් දෙකට උදාර සේවයක් සිදුකොට අපවත්වී වදාළ තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද මාහිමි, තෙල්ලඹුරේ අරියවංස නාහිමි, කොක්මාදුව ශ්‍රී සරණපාල නාහිමි, ගලතරේ සෝමරතන මාහිමි ඇතුළු විහාර පරපුරේ අපවත් වූ සියලුම හිමිවරුන්ගේ සහ මිය ගිය දායක දායිකාවන්ගේ ද ගුණ සැමරීම හා වාර්ෂික කඨින පින්කම ද නිමිති කරගෙන සංවිධානය කරන ලද පින්කම් මාලාවක් නොවැම්බර් මස 9, 10, 11 යන දිනවලදී කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

No comments: