Friday, November 9, 2012

අතවර කළ ලාංකික සිසුවෙකු සිරගෙට

කුලී මෝටර් රථ රියදුරෙකු වශයෙන්  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර සේවය කරමින් සිටි ශී‍්‍ර ලාංකික සිසුවෙකු ලිංගික හිරිහැර සිදුකිරීමේ චෝදනාවට වැරදිකරු වෙයි.

ජූලි මාසයේ දිනක ඔහු බීමතින් සිටි 34 හැවිරිදි කාන්තාවකට අතවර කර ඇතැයි අධිකරණය ඉදිරියේ ඔප්පු වී ඇත.

එමනිසා, ඔහුට මාස 18ක සිරදඬුවමක් නියමව තිබේ.

ඉන් පසුව ඔහු රටින් පිටුවහල් කිරීමට නියමිතයි.

No comments: