ගලහ මොරහේන ප්‍රදේශයේදී ව්‍යාජ 1000 නෝට්ටු
32ක් සහ ව්‍යාජ 500 නෝට්ටු 18 සමග මොරහේන ප්‍රදේශයේ පදිංචි සැකකරුවන්
දෙදෙනෙක් සහ කොටහේන ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන
ඇත.
මෙම සැකකරුවන් අද දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
No comments:
Post a Comment