ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නියෝජ්‍ය නායකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී
ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුන රණතුංග ඉල්ලා අස්වෙයි.
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී
පක්‍ෂය මැතිවරණ ලේකම් කාර්යාලය දේශපාලන පක්‍ෂයක් ලෙසින් පිලිගෙන නොමැත.
එහි ලේකම්වරයා වශයෙන් කටයුතු කල පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් ද එම ධූරයෙන් මීට මාස කිහිපයකට පෙර ඉල්ලා අස්විය.

No comments:
Post a Comment