Monday, November 19, 2012
මිනිසුන් වඳ කරන ඩෙංගුවෙක් ඇවිත්
භයානක
ලිංගික බෙලහීනතාවක් ඇති කරන ඩෙංගු වයිරසයක් මෙවර පැතිරවමින් පවතින බව
සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අගවා සිටී. ඩෙංගු වයිරසයේ පළමු කාණ්ඩයේ උප
කාණ්ඩයක් ලෙස මෙම වයිරසය පැමිණ ඇති අතර මෙමගින් විශේෂයෙන්ම පිරිමින්ට
ලිංගික බෙලහීනතාව ඇති කිරීමට හේතුවක් වී ඇතැයි ද හඳුනා ගෙන ඇත.
මෙම වයිරසය ගැහැණු දරුවන්ට ලිංගික අකර්මණ්‍යතාවයක් ඇති කිරීමටත් දරුඵල
නැති වීමටත් බොහෝ දුරට ඉඩ තිබෙන බව වෛද්‍ය පර්යේෂණායතනයේදී මෙතෙක් කරන ලද
පර්යේෂණ වලින් හෙලීව ඇතැයි අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. මේ
වන විටත් මෙම වයිරසය පිළිබඳව වෛද්‍ය පර්යේෂණායතනයේදී කරනු ලබන පරීක්ෂණ
පුළුල් කර ඇතැයි හෙතෙම කීය.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment