Monday, November 19, 2012
ඇතිමලේ මුස්ලිම් ප්‍රාථමියේත් කැසිල්ල
ඇතිමලේ මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 20 දෙනෙකු හදිසි අසාත්මික තාවයක් හේතුවෙන් ගම්පොල රෝහලට ඇතුලත් කර තිබේ. කැසීම, පළු දැමීම ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් හටගැනීම ඊට හේතුවයි මීට පෙර ගම්පොළ ජිනරාජ බාලිකා මහ විද්‍යාලයේ සිසුන් දහසකට අධික පිරිසක්ද වැලිගෙපොළ ප්‍රාථමික විදුහලේ සිසුහු පිරිසක්ද නුගවෙල පිරිමි විද්‍යාලයේ
සිසුන් මේ ආකාරයේම රෝග ලක්‍ෂණ හේතුවෙන් රෝහල් ගත කෙරිණි.කෙසේ වෙතත්
සබරගමුව සහ මධ්‍යම පළාත්වල පාසල්වලින් වාර්තා වු ආසාත්මික තත්ත්වයන්
හේතුවෙන් වසා දැමු පාසල් අද (19) දිනයේ දී යළි විවෘත කෙරිණි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment