Monday, November 19, 2012

ජනපති කසකස්ථානයට

දෙවැනි ධුර කාලයේ, දෙවර්ෂ පූර්ණය අද(19) සමරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙදින නිල සංචාරයක් සඳහා කසකස්ථානයට පිටත් විය . එහිදී දෙරට අතර ආර්ථික, සමාජීය හා සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමටද නියමිත බව වාර්ථා වන අතර එරට ජනාධිපති නුසාල්ටන් නසබයේව් මෙන්ම  අග‍්‍රාමාත්‍යවරයා සමගද නිල රාජතාන්ත‍්‍රික සාකච්ඡාවලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වෙතැයි ද සඳහන්ය

No comments: