Monday, November 19, 2012
කහවත්තේ ඝාතකයින්ට වැඩි දවසක් නිදැල්ලේ ඉන්න දෙන්නේ නැහැ
මම
පොලිස්පති වශයෙන් මාස එක හමාරක කාලයක් තුළ කහවත්තට දෙවතාවක් පැමිණියා.
අවාසනාවන්ත ලෙස සිදුවීගෙන යන ඝාතන පිළිබඳව සාකච්ඡා කරන්නයි මේ දෙවතාවේම මේ
ප්‍රදේශයට ආවේ. මම එදා මේ ප්‍රදේශයට පැමිණියාටත් පසුව කනගාටුදායක
සිද්ධි කිහිපයක් සිදුවුණා. මේ ඝාතන ගැන කතා කරන්න මම තුන්වැනි වතාවටත්
කහවත්තට එන්නේ නැහැ. ඒවාගේම තමුන්නාන්සේලාට අවධාරණයෙන් කියන්න කැමැතියි,
කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මිනීමරුවන්ට තව වැඩි දවසක් නිදැල්ලේ ඉන්න දෙන්නේ
නැහැ. ඒ බව ස්ථීර යැයි පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පැවැසීය. පොලිස්පති ඉලංගකෝන් මහතා මේ බව පැවැසුවේ කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ ඊයේ (18) පැවැති විශේෂ රැස්වීමක් අමතමිනි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment