Monday, November 12, 2012

රු. දහසේ සමරු කාසිය අද නිකුත් කෙරේ

ශ්‍රී ලංකා - ජපාන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 60 ක්‌ සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12 දා) රු. දහසක්‌ වටිනාකමකින් යුත් නව සමරු කාසියක්‌ නිකුත් කරනු ලැබේ.

මෙම සමරු කාසිය අද (12 දා) මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිළිගන්වනු ලබයි. මෙය මහ බැංකුව විසින් නිකුත් කළ 57 වැනි සමරු කාසිය වේ.

No comments: