කහවත්තේ තරුණ යුවළක් කපා පැන යති........
පොලිස්
විශේෂ කාර්ය බලකායේ කඳවුරක් ද පොලිස් මුරපොළක් ඇතුළු පොලිස් කණඩායම් හයක්
සිටින කහවත්ත කොටකෙතනේ දිඹුල්වල ගෙයකට අද අලූයම කඩා වැදුනු නාඳුනන
අපරාධකරුවන් තරුණ සැමියකු හා බිරියක කපාකොට පැන ගිය බව අසල්වැසියෝ කියති.
පොලිසියේ දෙසීයක පමණ ආරක්ෂක ජාලයක් මේ පෙදෙසේ ඇත. ඔක්තෝබර් 31 වැනිදා කතක
මරාදැමූ නිවෙසට කිලෝමීටර් දෙකක් දුරින් පිහිටි දිඹුල්වලදී වූ මේ සිද්ධිය
සම්බන්ධයෙන් දෙදෙනකු ප්රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනුලැබ සිටිති.
No comments:
Post a Comment