Thursday, November 15, 2012

බෙලිඅත්තේ ඝාතකයාට මරණ දඩුවම

බෙලිඅත්ත ප්‍රදේශයේ දී පිහියකින් ඇන මනුෂ්‍ය ඝාතනයක් කළ පුද්ගලයකුට තංගල්ල මහාධිකරණ විනිසුරු ලලිත් එන් . විජේසේකර මහතා විසින් අද (15) මරණිය දණ්ඩනය නියම කරන ලදී. මරණ දණ්ඩනයට නියම වූයේ බෙලිඅත්ත, අඟුරු මඩුව, පාළුවත්ත පදිංචි රත්නසිංහගේ පියසේන යන අයටයි. බෙලිඅත්ත, අඟුරු මඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නසිංහවත්තේ චන්දි ප්‍රදීප් යන අයට 2000 ජුනි 27 දින ඥාතියකුගේ උපන් දින සාදයකට සහභාගි වී සිටියදී පිහියෙන් ඇන ඝාතනය කිරීම නිසා සැකකරුට මරණ දඩුවම නියම විය.

No comments: