Friday, November 16, 2012

පළමු ටෙස්ට් තරගයට ඩිල්ෂාන් නෑ


ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර හෙට (17 වැනිදා)  ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන පළමු වැනි ටෙස්ට් තරගයෙන් ශී‍්‍ර ලංකා පිලේ අංක එකේ ආරම්භක පිතිකරුවා වන තිලකරත්න ඩිල්ෂාන් ඉවත් වී තිබේ. පිට කොන්දේ ආබාධයක් නිසා ප‍්‍රතිකාර ලබමින් සිටින ඩිල්ෂාන් ඊයේ වන විටත් සම්පූර්ණ සුවය ලබා නොතිබීම ඊට හේතුවයි.
ඩිල්ෂාන්ගේ ස්ථානය දිමුත් කරුණාරත්නට ලැබෙනු ඇතැයි ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පැවසීය.

No comments: