බීමතින් රාජකාරි කළ පොලිස් නිලධාරින්ගේ වැඩ තහනම්
රාජකාරි
වේලාවේ බීමත්ව සිටි බව කියන පයාගල පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ සේවය වහාම
ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවා ඇත. මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ පොලිස්
හදිසි ඇමතුම් ඒකකයට සම්බන්ධව යතුරු පැදි රාජකාරියේ නිරතව සිටි පොලිස්
සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකි. කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගජනායක
මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතා විසින් මොවුන්ගේ
සේවය අත්හිටුවීමේ ලිපිය එවා තිබේ.
No comments:
Post a Comment