Sunday, November 4, 2012

ගෙල වැලලාගෙන මියයයි

මැදවච්චිය ප්‍රදේශයේ ප්‍රදේශයේ පිරිමි ළමයෙකු නිවසේ කාමරය තුල ගෙල වැලලාගෙන ජිවිතක්ෂයට පත්වී ඇත. මරණකරුට වයස අවරුදු 16 ක්  වන අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නැත. මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මරණකරුගේ මව දැනට විදේශ ගතව සිටින අතර පියා යුධ හමුදාවේ සේවය කරමින් සිටියදී අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි. ජීවිතක්ෂයට පත්වූ පිරිමි ළමයා මියයනවිට ඔහුගේ මිත්තණිය සමග ජීවත්වූ බව වාර්තා වෙයි.

No comments: