Monday, November 12, 2012
සභාපතිගේ තත්ත්වය යහපත්
මහනුවර
මහ රෝහලේ දැඩි සත්කාර ඵ්කකයේ ප‍්‍රතිකාර ලබන මධ්‍යම පළාත් සභාවේ සභාපති
සාලිය බණ්ඩාර දිසානායක මහතාගේ තත්ත්වය යහපත් අතට පත්ව ඇතැයි මහනුවර මහ
රෝහලේ අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඡී.ඒ.දිසානායක මහතා පැවසීය. මේ වනවිට සභාපතිවරයා
දැඩි සත්කාර ඵ්කකයෙන් ඉවත් කර රෝහල් වාට්ටුවකට මාරුකර ඇතැයිද අධ්‍යක්ෂක
වරයා කීය. සියදිවි නසාගැනීමට තැත්කළ බවට සැකකරන සභාපති වරයාගේ ගෙල
ප‍්‍රදේශයට තුවාල සිදුව ඇතැයිද අධ්‍යක්ෂක වරයා වැඩිදුරටත් කීය. රෝගී වූ
සභාපති වරයා රිකිල්ලගස්කඩ රෝහලට 10
වන දින පෙරවරුවේ ඇතුළත් කර ඇති අතර එහිදී සිදුකළ හදිසි ප‍්‍රතිකාර වලින්
අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කෙරිණි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment