දකුණු පළාත් සභා මැතිවරණය පැවති කාලයේදී ගාල්ල, උඩුගම මොරගම්මුල්ල
ප්‍රදේශයේ ඉඩමකට ඇතුළු වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත
මුතුහෙට්ටිගම මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ නඩුවක් සමතයට පත් කර ගැනීමට
අධිකරණයේ දී එකඟතාව පළ කර තිබේ.
ඊට අදාළ නඩු විභාගය ඊයේ (08) උඩුගම මහාධිකරණයේදී කැඳවා තිබුණි.

No comments:
Post a Comment