නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් තරග 2ක සඳහා තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු විවේක ගැන්වීම ඊට හේතුවය.
ඒ අනුව චාමර කපුගෙදර ඔහු වෙනුවට එම තරග 2ක සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරනු ඇත.
ශ්‍රී ලංකාව නවසීලන්තය අතර අවසන් එක්දින තරග 2ක ලබන හෙට (10) සහ 12 යන
දිනවලදී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

No comments:
Post a Comment