Tuesday, November 6, 2012

ඔබාමාද?????? රොම්නිද??????

ලෝක බලවතා ලෙස තේරී පත්වන්නේ ඔබාමාද රොම්නිද යන්න තීරණය කෙරෙන අතිශය තීරණාත්මක අමෙරිකා ජනපතිවරණය අද දින ආරම්භ වෙයි. සමීක්ෂණ රැසකින් අනාවරණය වී ඇත්තේ ඔබාමාත්- රොම්නිත් කරට කර සිටින බවය.

No comments: