Sunday, November 4, 2012

නිශාන්ත ලෝක කැරම් කේවල ශූරතාව දිනයි

කොළඹ ගලදාරී හෝටලයේදී අද (4 වැනිදා) අවසන් වූ 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශූරයා බවට පත්වීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිශාන්ත ප‍්‍රනාන්දු සමත් විය

No comments: