Wednesday, November 14, 2012

කහවත්තේ පොලිස් ස්ථානධිපතිගේ ස්ථාන මාරුව වහා අත්හිටුවයි

කහවත්ත පොලිස් ස්ථානධිපිති පොලිස් පරීක්ෂක නෙරංජන අබේවර්ධන මහතාගේ ස්ථාන මාරුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ රාත්‍රියේ පොලිස් දෙපාර්තමෙන්තුව විසින් අත්හිටවනු ලැබීය. නෙරංජල අබේවර්ධන මහතා අද සි‍ට කොළඹ කේෂ්ත්‍ර බලකා මුලස්ථානයට මාරු කර යවා තිබිණ. මීට විරෝධය පලකරමින් ඊයේ (13) කහවත්තේ සියඑම කඩ සාප්පු වසා දමා කඑ කොඩි ඔසවනු ලැබීය.

No comments: