සැකකරු කැලණිය, පෙතියාගොඩ පදිංචි උපුල් පෙරේරා නැමැත්තෙකි.
කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක අධ්‍යාපනය ලබා ඇති මෙම තරුණිය එම කාලයේදී සැකකරු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇත. පසුව එම සම්බන්ධතාව නැවැත්වීමෙන් අනතුරුව තමන් කියන ස්ථානවලට නොපැමිණියහොත් ඇයගේ නිරුවත් හා අඩ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රචාරය කරන බවට සඳහන් කරමින් සැකකරු තර්ජනය කර තිබේ.
පසුව තරුණිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මොහුව රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

No comments:
Post a Comment