තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇප මත එළියට
තංගල්ල,
මැඩිල්ල නේචර් රිසෝට් නැමති සංචාරක හෝටලයේ දී පසුගිය දෙසැම්බර් 25 දා
බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතියට
බරපතල තුවාල සිදුකළේයයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් වන
තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු අට
දෙනෙකු බරපතල ඇප කොන්දේසි මත මුදාහරින ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ලලිත්
විජේසේකර මහතා ඊයේ (19 වනදා) නියෝග කළේය.
No comments:
Post a Comment