Wednesday, November 14, 2012
කොටකෙතන මෙල්ල කරන්න වාස් ගුණවර්ධනට බාර දෙයි
දිනෙන්
දින ඉහළ යන රත්නපුර, කහවත්ත ඝාතන රැල්ල සහ අපරාධ පිළිඹඳ සැලකිල්ල යොමු කොට
පොලිස්පතිවරයා විසින් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා
වහාම ක්‍රියාත්මක වන පරිදි අද (13) සිට රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස්
අධිකාරිවරයා ලෙස මාරු කර යවා ඇත. එහි සේවය කළ ජ්‍යෙෂ්ඨ
පොලිස් අධිකාරි ඩී.එන්.ආර්.පද්මසිරි මහතා ගාල්ලට පත්කොට එවා තිබේ. මේ අතර
ගාල්ල පොලිස් කොට්ටාශ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික
හපුගොඩ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා
වශයෙන් අද (13) සිට පත් කොට ඇත.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment