Monday, November 12, 2012
පොල් වත්තක නිවසක් ඇතුලේ අඹු සැමියන් කපා දමලා............ බිරිඳ මිය ගිහින්
අත්තනගල්ල,වතුපිටිවල,උණගහදෙනිය
ප්‍රදේශයේ පොල් ඉඩමක් තුළ නිවසක පදිංචි වී සිටි අඹුසැමි යුවළක් අද (12)
පස්වරුවේ තියුණු ආයුධවලින් කපා කොටා දමා තිබියදී අසල්වැසියන් විසින් සොයා
ගෙන තිබේ. මෙම සිද්ධියෙන් කාන්තාව සිද්ධිය වූ නිවස තුළම මරුමුවට පත් වී ඇත.
බරපතල තුවාල ලබා සිටි ඇගේ සැමියා අසල්වැසියන් විසින් වතුපිටිවල රෝහලට
රැගෙන ගොස් ඇත. පසුව රෝගියා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ. මෙම
අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ විශ්‍රාමික රජයේ සේවකයකු වූ විමලරත්න
නැමැති අයෙකි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment