Pawasa News
......... හෘදයාංගම මාධ්‍ය කලාවක් උදෙසා ........
Friday, November 9, 2012
වැලිකඩ රැඳවියෝ අවිගාරයට කඩාපනිති
රැඳවියන් බන්ධනාගාරයේ අවි ගබඩාව වටකර එය කඩා එහි තීබූ ගිණි අවි තම සන්තකයට ගෙන ඇතැයි වාර්තාවේ.
ඔවුන් ගිනි අවි අමෝරා ගෙන සිටිතියි බන්ධනාගාරය නිලදාරීහු කියති.
මෙහිදී තුවාල ලැබූ රැඳවියකු රෝහල් ගත කර ඇතැයිද වාර්තාවේ.
මේ සිද්ධියත් සමග බොරැල්ල ප්‍රදේශයේ අධික වාහන තදබදයක් ඇති වී තිබේ.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment